This is an automated email from the ASF dual-hosted git repository. marcus pushed a commit to branch main in repository https://gitbox.apache.org/repos/asf/openoffice-org.git
commit 0ae0347949df1263e23b150f94dba5a90b11827a Author: Marcus <[email protected]> AuthorDate: Sun May 9 19:17:11 2021 +0200 Removing directory as it's empty or contains totally outdated information. The website with this language is not maintained. --- content/si/community.html | 32 -------------------------------- content/si/downloads.html | 19 ------------------- content/si/index.html | 40 ---------------------------------------- content/si/marathon10apr.html | 38 -------------------------------------- 4 files changed, 129 deletions(-) diff --git a/content/si/community.html b/content/si/community.html deleted file mode 100644 index c7a153a..0000000 --- a/content/si/community.html +++ /dev/null @@ -1,32 +0,0 @@ -<!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Strict//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-strict.dtd"> -<html xmlns="http://www.w3.org/1999/xhtml"> -<head> -<meta http-equiv="Content-Type" content="text/html; charset=UTF-8" /> -<title>ආයුබෝවන්! OpenOffice සිංහල ව්‍යාපෘතියට ඔබව සාදරයෙන් පිළිගනිමු.</title> -</head> - -<body> -<h1>ආයුබෝවන්! OpenOffice සිංහල (Sinhala) ව්‍යාපෘතියට ඔබව සාදරයෙන් පිළිගනිමු.</h1> -<br> -<h2> OpenOffice.org ශ්‍රී ලාංකීය ප්‍රජාව - Sri Lankan Community.</h2> - - -<p> OpenOffice කාර්යයාලීය යෙදුම් මෘදුකාගය භාවිත කරන ශ්‍රී ලාංකීය ප්‍රජාව මෙම උදුම් කට්ටලය තවදුරටත් ව්‍යප්ත කිරීමට සහ සහාය වීම සඳහා ශක්තිමත් ප්‍රජාවක් ගොඩනගමින් සිටි. ඔබටත් මේ සඳහා එක් වීමට අවස්තාව ඇත. ඔබේ දැනුම අලුත් කරගැනීමටත්, අන් අය සමඟ ඔබේ වටිනා දැණුම බෙදා ගැනීමට අප හා එක් විය හැක. - -<br> - -මේ සඳහා <a href=http://groups.google.com/group/openoffice-lk target="_blank"> ඔපන්ඔෆිස් ප්‍රජාවේ ගුගල් සමූහය </a> හරහා ඔබට සම්බන්ද විය හැක. - -</p> -<br> -<p> නිදහස් සහ විවෘත කේත මෘදුකාංග භාවිතයක් කරා රටම යන මේ ගමනේදි එන්න පෙරට! </p> -<br> -<h2> OpenOffice සිංහල (Sinhala) 3.2 තත්ත්ව පිරික්සුම් වැඩමුළුව. 2010-03-25</h2> - <p>OpenOffice සිංහල (Sinhala) 3.2 නිකුතුවේ තත්ත්ව පිරික්සුම් වැඩමුළුවක් 2010 මාර්තු මස 25 වැනි දින නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි <a href=http://www.icta.lk target="_blank">ඉක්ටා ආයතනයේදි </a> දවස පුරා පැවැත් වුණි. ශ්‍රී ලංකා OpenOffice ප්‍රජාව සංවිධානය කළ මෙම වැඩසටහන ඉතා සාර්ථකව නිමා වූ අතර එහිදි වැදගත් දෝෂ කිහිපයක් හදුනා ගත් අතර, අදාල දෝෂ සඳහා අවශ්‍ය කටයුතු දැන් සිදු කෙරෙමින් පවති. මෙම ප්‍රජා වැඩමුළුව සඳහා අවශ්‍ය ඉඩ පහසුමක� ��, ආහාර සහ ප්‍රවාහණ පහසුකම් ඉක්ටා ආයතනය මඟින් සපයා දෙන ලඳි [...] -<br> - - - -<h4>- OpenOffice සිංහල ප්‍රජාව -</h4> -</body> -</html> diff --git a/content/si/downloads.html b/content/si/downloads.html deleted file mode 100644 index dd108e2..0000000 --- a/content/si/downloads.html +++ /dev/null @@ -1,19 +0,0 @@ -<!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Strict//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-strict.dtd"> -<html xmlns="http://www.w3.org/1999/xhtml"> -<head> -<meta http-equiv="Content-Type" content="text/html; charset=UTF-8" /> -<title>ආයුබෝවන්! OpenOffice සිංහල ව්‍යාපෘතියට ඔබව සාදරයෙන් පිළිගනිමු.</title> -</head> - -<body> -<h1>ආයුබෝවන්! OpenOffice සිංහල (Sinhala) ව්‍යාපෘතියට අදාල බාගැනීම්.</h1> - -<br> -<h2> OpenOffice සිංහල (Sinhala) Pootle ගිණුම් සැකසීම.</h2> - <p><a href="files/pootleacc.pdf" target="_blank">මෙම සටහන</a> අනුව ඔබේ ගිණුම නිර්මාණය කර ඩනිෂ්ක වෙත දන්වන්න</p> - - - -<h4>- <a href=community.html target="_blank">OpenOffice සිංහල ප්‍රජාව </a>-</h4> -</body> -</html> diff --git a/content/si/index.html b/content/si/index.html deleted file mode 100644 index 241776d..0000000 --- a/content/si/index.html +++ /dev/null @@ -1,40 +0,0 @@ -<!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Strict//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-strict.dtd"> -<html xmlns="http://www.w3.org/1999/xhtml"> -<head> -<meta http-equiv="Content-Type" content="text/html; charset=UTF-8" /> -<title>ආයුබෝවන්! OpenOffice සිංහල ව්‍යාපෘතියට ඔබව සාදරයෙන් පිළිගනිමු.</title> -</head> - -<body> -<h1>ආයුබෝවන්! OpenOffice සිංහල (Sinhala) ව්‍යාපෘතියට ඔබව සාදරයෙන් පිළිගනිමු.</h1> -<p>නිදහස් සහ විවෘත මෘදුකාංගයක් වන OpenOffice කාර්යයාලීය යෙදුම් මෘදුකාගය ඔබට නොමිලේම ලබාගත හැක. ඔබේ සියලුම ලිපි සංස්කරණ කටයුතු (Word Processing), (Spread Sheet), ඉදිරිපත් කිරීම් (Presentation) සහ දත්ත සමුදාය (Database) අවශ්‍යතා සඳහා මෙම මෘදුකාංග භාවිතා කළ හැක. මේ වන විට OpenOffice මෘදුකාංගය සිංහල බසට පරිවර්තන කටයුතු අවසන් කර ඇත. දැනට මූලික සෝදුපත් බැලීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර නුදුරු දිනකදි ඇල්ෆා නිකුතුවක් ලෙස අප O penOffice මෘදුකාංගයේ සිංහල නිකුතුත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු. - -මෙය වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් යන මෙහෙයුම් පද්ධති තුන සඳහාම නිකුත් වේ. -</p> -<br> -<p> පාසැල් ඇතුළු සියලු අධ්‍යාපනික ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික යන ඕනෑම අංශයක භාවිතය සඳහා නොමිලේම යොදාගත හැකි මෙම මෘදුකාංගය ඔබට හැකි පමණ සේවකයින්, මිතුරන් අතරේ වුවද නොමිලේම බෙදා දිය හැක. අති විශාල මුදලක් විදේශීය සමාගම් වලට පවරා දීම සඳහා ඔබත් මැලිකමක් දක්වනවා ද? නිදහස් ලොවක් කරා පියනැගීමට ඔබත් කැමතිද? එසේ නම් රැදි සිටින්න... </p> -<br> -<a href="http://download.openoffice.org/ " target="_blank">ඉංග්‍රිසි බසින් OpenOffice</a> ලබා ගැනීමට.<br><br> -<b>වැදගත්: <i>මෙම මෘදුකාංගයේ සිංහල නිකුතුව පමණක් නොව <u>සියලුම නිකුතු</u> නොමිලේම ලබා ගතහැකි බව කරුණාවෙන් සලකන්න.</i></b> -<br> - -දැනට නිම කෙරෙමින් පවතින පරිවර්තන ප්‍රජාවේ අදහස් ලබා ගැනීම සඳහා <a href="http://pootle2.sunvirtuallab.com/si/openoffice_org" target="_blank">මෙහි</a> අඩංගු කර ඇත. -<br> -<h2> OpenOffice සිංහල (Sinhala) 3.2 නිකුතුව.</h2> - <p>OpenOffice සිංහල (Sinhala) 3.2 නිකුතුව මේ වන විට තත්ත්ව පිරික්සුම් සඳහා යොමු වී ඇති බව අප ඉතා සතුටින් දන්වා සිටින්නෙමු. - අදාල කටයුතු අවසන් වූ වහාම මෙම පිටුව හරහා ඔබට එය ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇත.</p> -<br> -<h2> OpenOffice සිංහල තත්ත්ව පිරික්සුම් වැඩමුළුව - OpenOffice Sinhala QA Workshop 2010</h2> - <p> -OpenOffice සිංහල (Sinhala) 3.2 නිකුතුවේ තත්ත්ව පිරික්සුම් වැඩමුළුවක් 2010 මාර්තු මස 25 වැනි දින නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි <a href=http://www.icta.lk target="_blank">ඉක්ටා ආයතනයේදි </a> දවස පුරා පැවැත් වේ. ශ්‍රී ලංකා OpenOffice ප්‍රජාව සංවිධානය කරන මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ඉඩ පහසුමක්, ආහාර සහ ප්‍රවාහණ පහසුකම් ඉක්ටා ආයතනය මඟින් සපයා දේ. මෙම වැඩසටහනේදි වින්ඩෝස්, ලිනක්ස් මෙහෙයුම් පද්ධති දෙක මතම පිරික්සීම් සිදු කෙරේ. තවද ග්� �ූ/ලිනක්ස් පද්ධති සඳහා RPM සහ DEB අනුකූල පද්ධති දෙකම පරීක්ෂාව [...] -මෙම කාර්යයට OpenOffice ප්‍රජාව නියෝජනය කරමින් 12 දෙනෙකු පමණ සහබාගී වේ. - -2010 මාර්තු මස 25 වැනිදා උදැසන 8.30 සිට සවස 4.00 දක්වා මෙම වැඩසටහන පැවැත් වෙන අතර මෙහිදි මූලික වශයෙන් සිදු කෙරෙන්නේ OpenOffice සිංහල (Sinhala) 3.2 හි Writer, Calc, Impress සහ Base හි ඇති දෝෂ පිරික්සීමයි. තවද මෙහිදි හදුනා ගන්නා ගැටලු ඉදිරියේදි නිකුත් වීමට නියමිත OpenOffice සිංහල (Sinhala) 3.2.1 නිකුතුවේ දි විස දීමට බලාපොරොත්තු වේ. - -</p> - - - -<h4>- <a href=community.html target="_blank">OpenOffice සිංහල ප්‍රජාව </a>-</h4> -</body> -</html> diff --git a/content/si/marathon10apr.html b/content/si/marathon10apr.html deleted file mode 100644 index a27823e..0000000 --- a/content/si/marathon10apr.html +++ /dev/null @@ -1,38 +0,0 @@ -<!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Strict//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-strict.dtd"> -<html xmlns="http://www.w3.org/1999/xhtml"> -<head> -<title>පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්</title> -<meta http-equiv="Content-Type" content="text/html; charset=UTF-8" /> -<h1>පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්</a></font></h1> - -<p> -ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී -9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.<br>මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි. -<br>Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට -තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම -කිරීමට සිදුව ඇත.<br>100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත -භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන -Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව -අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.</p> -<h2>ඔබ කොහොමඳ එක්වෙන්නේ?</h2><p><a href="http://groups.google.com/group/openoffice-lk/" target="_blank">Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට</a> එක් වෙන්න.ඉන් අනතුරුව "<span class="fontsize4"><a class="on" href="http://groups.google.com/group/openoffice-lk/t/587ffbcc2f3f74c5" style="color: rgb(85, 26, 139);" target="_blank">Translation Marathon 2010 April</a> </span>"මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.<br>කරුණාකර මෙම මාතෘකා [...] -<h2>ඔබ මොනවද දැනගත යුත්තේ?</h2><p>සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ. අදාල ඉංග්‍රිසි වදන් තේරුම් ගෙන එය සිංහලින් සරළව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ. <br>පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!</p> - -<h2>තනිවද තරග කරන්නේ?</h2> -<p>ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.<br>එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.</p> -<h2>සයුරෙන් එහා ඉන්න මම?</h2><p>ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.<br>පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි. (දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් සිව් දෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)</p> - -<h2>දුවන අයට වතුර පාරක් ගහමුද?</h2> -<p> ඔබට පරිවර්තන කාර්යයට එක් නොවුනත් මෙම වැඩසටහනට සහාය වීමට කැති නම් පහත දිස්වෙන ලෙස ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ බැජ් එකක් ලෙස දැක්වීමට කාරුණික වන්න. -<br> -<a href='http://si.openoffice.org/marathon10apr.html' title='OpenOffice පරිවර්තන මැරතන් තරගය' target='_blank'><img style='border:0px' src='http://si.openoffice.org/image/oom10apr_si.jpg' /></a> -<br> -අදාල කේතය: -<br> -<textarea rows=4 cols=60><a href='http://si.openoffice.org/marathon10apr.html' title='OpenOffice පරිවර්තන මැරතන් තරගය' target='_blank'><img style='border:0px' src='http://si.openoffice.org/image/oom10apr_si.jpg' /></a></textarea> - -<br><br><i><b>එන්න අපහා එක්වන්න.</b></i><br><i><b>මෙය සුවිශේෂි ප්‍රජා ව්‍යාපෘතියකට දායකත්වය ලබා දීමට ඔබට ඇති මහගු අවස්තාවකි.</b></i></div><br> - - -<h4>- <a href=community.html target="_blank">OpenOffice සිංහල ප්‍රජාව </a>-</h4> -</body> -</html>
